33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅයිෆල් කුළුණ නරඹන්නන් සඳහා වසා දැමේ

අයිෆල් කුළුණ නරඹන්නන් සඳහා වසා දැමේ

ලෝකයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන සංචාරක ස්ථාන අතරින් එක් ස්ථානයක් වූ පැරිසියේ අයිෆල් කුළුණ නරඹන්නන් සඳහා අද (12) සිට වසා දමා තිබෙනවා.

බෝම්බ තර්ජනයක් හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස වසා දැමුණු බව එරට පොලිසිය පවසන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.