28.9 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණේ ගිලන් රථ රියදුරන් වැඩ වර්ජනයක

දකුණේ ගිලන් රථ රියදුරන් වැඩ වර්ජනයක

දකුණු පළාතේ ගිලන් රථ රියදුරන් අද (14) වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි ගෙවීම් අනුමත නොකිරීම, අතිකාල පැය ගණන් සීමා කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ.