25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ ආයතනවලට වාහන මිලදී ගැනීමට අවසර නැහැ

රජයේ ආයතනවලට වාහන මිලදී ගැනීමට අවසර නැහැ

රාජ්‍ය ආයතන සඳහා වාහන මිලදී ගැනීමේදී පනවා ඇති සීමාවන් 2024 වසරේදී ද ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ජාතික අයවැය චක්‍රලේඛ අංක. 03/2021 ලබන වසරේ දිගටම ක්‍රියාත්මක වේ.

මේ සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් නිකුත් කර ඇත.