25 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකොවිඩ් සඳහා නව එන්නතක්

කොවිඩ් සඳහා නව එන්නතක්

ලබන මස අමෙරිකාවේදී නවතම කොවිඩ් එන්නතක් එළිදැක්වීමට නියමිතය.

‘ඒරිස්’ නැමැති නව කොවිඩ් ප්‍රභේදය එරට පුරා ව්‍යාප්ත වෙමින් ඇති අවස්ථාවකයි මෙම නව එන්නත එළිදක්වනු ලබන්නේ.

මෙම නව කොරෝනා ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදය හා සමාන වන අතර ඉතා සීඝ්‍රයෙන් පැතිර යන බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

කෙසේනමුත් ඇමරිකානු රජය අපේක්ෂා කරනුයේ මෙම නව එන්නත සාමාන්‍ය උණ සඳහා ලබාදෙන එන්නතක් ලෙස අමෙරිකානුවන් ලබා ගනු ඇති බවයි.