28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙහි මිල නගියි

දෙහි මිල නගියි

වෙළෙඳපොළේ දෙහි ගෙඩියක මිල රුපියල් 50ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්යත් සමග ඵලදාව අඩුවීම මෙලෙස දෙහි මිල ඉහළ යාමට හේතු වී ඇත.

ඒ අනුව වෙළෙඳපොළේ දෙහි කිලෝවක මිල රුපියල් 1000ක් දක්වා ඉහළ ගොස් තිබේ.