29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපාපන්දු ක්‍රීඩක නේමාර් Al Hilal සමඟ එක්වෙයි

පාපන්දු ක්‍රීඩක නේමාර් Al Hilal සමඟ එක්වෙයි

සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් සෞදි අරාබි පාපන්දු ක්‍රීඩා සමාජයක් වන Al Hilal ක්‍රීඩා සමාජය සමග එක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Al Hilal ක්‍රීඩා සමාජය නේමාර් වෙනුවෙන් වසර 02ක කොන්ත්‍රාත්තු කාලයක් සඳහා ඩොලර් මිලියන 300ක වාර්තාගත වටිනාකමක් ගෙවීමට එකඟතාව පළ කර ඇත.