24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගීත ගයන වතුකරයේ අසානිට ස්ථිර නිවසක්

ගීත ගයන වතුකරයේ අසානිට ස්ථිර නිවසක්

ත්‍යාගි පුණ්‍යායතනයේ නිර්මාතෘ වාමදේවන් ත්‍යාගේන්ද්‍රන් ඉන්දියාවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ගායන තරඟයකට සහභාගී වූ වතුකරයේ දැරියක් වන අසානිට ස්ථිර නිවසක් ඉදිකර දීමට ඉදිරිපත් වී ඇත.

ගුවන්විදුලියෙන් ගීත අසා මෙම තරඟයට ඉදිරිපත් වූ අසානි තමිල්නාඩුවේ පැවැත්වෙන ගීත තරගයෙන් ජයග්‍රහණය කළහොත් ත්‍යාගය ලෙස නිවසක් ලබාදීම එම තරගයේ නීතියයි.

නමුත් ස්ථිර නිවසක් නොමැතිව ආර්ථික අර්බුදයෙන් බැට කන අසානිට ස්ථිර නිවසක් ඉදිකර දෙන බවයි ත්‍යාගි පුණ්‍යායතනයේ නිර්මාතෘ වාමදේවන් ත්‍යාගේන්ද්‍රන් පැවසුවේ.