33.9 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති ලේකම් කාර්යාලය අවට ආරක්ෂාව තර කෙරේ

ජනාධිපති ලේකම් කාර්යාලය අවට ආරක්ෂාව තර කෙරේ

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උණුසුම් තත්වයක් හට ගෙන තිබේ.

ඒ පෙර දැනුම්දීමකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්‍ය සමිති සම්මේලනය, විදුලිබල මන්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත ඇතුල්වීමට උත්සහ දැරීම හේතුවෙනි.

කෙසේනමුත් ජනාධිපති කාර්යාලය අවට ආරක්ෂාව තර කිරීම සඳහා පොලීසියේ හා හමුදාවේ නිලධාරීන් රැසක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.