27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමනල වැවේ ජල මට්ටම 2.5%ට බසී

සමනල වැවේ ජල මට්ටම 2.5%ට බසී

මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ මහවැලි අධිකාරියට අයත් ජලාශ 21 ක ජල මට්ටම තවදුරටත් පහත බැස තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ජලාශවල ජල මට්ටම සියයට 50 දක්වා පහත වැටී ඇති අතර සමනල වැව ජලාශයේ ජල මටට්ම සියයට 2.5 දක්වා පහත වැටී ඇති බවයි.

මේ හේතුවෙන් සමනල වැවෙන් ජලය සපයන උඩවල ජලාශයේ ජල මට්ටමද සියයට 2.8 ක අගයක පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ.