23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රතු එළියක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රතු එළියක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරියගේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වයට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ ලබන 23 වනදාට පෙර මෙම ගැටළුවට නිසි විසදුමක් අවශ්‍ය බවයි.