24.5 C
Colombo
Thursday, February 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකොලොම්බියාවට ප්‍රබල භූ කම්පනයක්

කොලොම්බියාවට ප්‍රබල භූ කම්පනයක්

දකුණු ඇමරිකාවේ කොලොම්බියාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය රිච්ටර් මාපකාංකයේ ඒකක 6.3ක් ලෙස සටහන් වී තිබේ. මෙම භූමිකම්පාවෙන් එහි ගොඩනැගිලි දෙදරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බොගෝටා අගනුවරට කිලෝමීටර් 100ක් පමණ ගිනිකොන දෙසින් මෙම භූ කම්පනය සිදුව තිබේ.