28.9 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමැලේසියාවේ ගුවන් අනතුරකින් 10ක් ජීවිතක්ෂයට

මැලේසියාවේ ගුවන් අනතුරකින් 10ක් ජීවිතක්ෂයට

මැලේසියාවේ මධ්‍යම සෙලන්ගෝර් ප්‍රාන්තයේ වීදියකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස ජීවිතක්ෂයට ලක්ව ඇත්තේ මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු සහ යානයේ සිටි මගීන් 08 දෙනෙකු බවයි වාර්තා වන්නේ.

යානය අනතුරට පත්වන අවස්ථාවේදී මගීන් හය දෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩලය දෙදෙනෙකු එහි සිට ඇති බවයි මැලේසියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.