29 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋඩරට දුම්රියට විශාල ඉල්ලුමක්

උඩරට දුම්රියට විශාල ඉල්ලුමක්

මේ දිනවල උඩරට දුම්රියේ දැඩි තදබදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ දිනවල මගීන් විශාල වශයෙන් පැමිණීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබේ.

මෙය දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇති අතර සොදුරු ගමනාන්තයක් වන ඇල්ල දුම්රිය ස්ථානයේද මේ තත්ත්වය දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

පාසැල් නිවාඩුව නිසා දේශීය මගීන් වැඩිවීමත් වෙනත් රටවන පවතින දේශගුණික තත්වය නිසා නිවාඩුව ගත කිරීමට බොහෝ රටවලින් විදේශිය සංචරකයන් මේ දිනවල මෙරටට පැමිණිමත් මේ තත්වයට හේතුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.