26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටිකට් නොදෙන ‍ලංගම බස්වලට වැඩ වරදියි

ටිකට් නොදෙන ‍ලංගම බස්වලට වැඩ වරදියි

ටිකට් නිකුත් නොකරන ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ පිළිබඳ පැමිණිලි කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ලංගම පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව සේවකයන් වංචා කිරීම බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ එම වංචා පාලනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වාදෙන බවයි.

ලංගමයට අය විය යුතු ආදායමෙන් කොටසක් දිනපතා රියදුරන් හා කොන්දොස්තර මහතුන් බෙදාගැනීම නිසා ලංගමයට දිනකට ලැබිය යුතු ලක්ෂ 100ක පමණ මුදලක් අහිමිවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.