― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඋද්ධමනයේ ලොකු වෙනසක්

උද්ධමනයේ ලොකු වෙනසක්

ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනයද -2.5% දක්වා පහළ වැටී ඇති අතර ජුනි මාසයේදී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක් ලෙසටයි.