31.7 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය අද උඩ යයි

ඩොලරය අද උඩ යයි

පසුගිය දිනවලට සාපේක්ෂව අද (21) දිනයේදී එක්සත් ජනපද ඩොලරයක මිල ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (21) දිනයේදී ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.72ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 329.59ක් ලෙසත් සටහන් වෙයි.