29.5 C
Colombo
Sunday, February 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් කටාගෙන් ප්‍රකාශයක් ගැනීමට CIDයට අවසර

හරක් කටාගෙන් ප්‍රකාශයක් ගැනීමට CIDයට අවසර

සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘හරක් කටාගෙන්’ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.

මේ වනවිට දින 90ක රැඳවුම් නියෝගයක් මත හර්ක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.