29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකලා උපාධිධාරීන්ට මෙරට රැකියා නැහැ

කලා උපාධිධාරීන්ට මෙරට රැකියා නැහැ

කලා අංශයෙන් උපාධිය ලබාගන්නා පිරිසෙන් සියයට 70කට ශ්‍රී ලංකාවේ රැකියා නොමැති බවත් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම විවේචනයට ලක්වන්නේ ඒ නිසා බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග පැවසීය.

ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා යෝජනා සකස් කිරීමේ ආංශික අධීක්ෂණ කමිටුවේදී ඔහු මේ බව පැවසීය.