28.4 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

සිංගප්පූරුවේ නිල සංචාරයකට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට වේලාවෙන් අද (22) පස්වරුවේ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.

දේශපාලනික වර්ධනයන් සහ කුඩා සමුද්‍රීය රටවල් සඳහා වන ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා කළ බවයි වාර්තා වුණේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (21) සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යෙකුබ් සහ එරට ආරක්ෂක අමාත්‍ය ආචාර්ය එන් එන්ග් හෙන් හමු වී සාකච්ඡා පැවැත්වුවා.