31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචෝදනාවලට මුහුණ දීමට සූදානම් - ඩොනල්ඩ් ට්‍රම්ප්

චෝදනාවලට මුහුණ දීමට සූදානම් – ඩොනල්ඩ් ට්‍රම්ප්

2020 මැතිවරණයේදී වංචා කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවට මුහුණ දීමට තමන් සූදානම් බව අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

මේ තත්ත්වය තුළ ලබන බ්‍රහස්පතින්දා තමා ජෝර්ජියාවට පැමිණෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

පසුගිය මාස කිහිපය තුළ ඔහුට එරෙහිව එල්ල වූ සිව්වැනි අපරාධ නඩුව මෙය බව විදෙස් මාධ්‍ය පවසයි.