26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalතිස්ස කුට්ටිආරච්චිට හා සාගරට එන්තරවාසි

තිස්ස කුට්ටිආරච්චිට හා සාගරට එන්තරවාසි

අසත්‍ය කරුණු පදනම් කරගනිමින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශයන් සිදුකළ පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්ට සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට එන්තරවාසි යවා තිබේ.

සති දෙකක් ඇතුළත වන්දි මුදල් ගෙවන ලෙසත් එසේ නොමැති නම් අධිකරණයේ නඩු පවරන බවත් එමගින් දන්වා තිබේ.