27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභූගත ජලයේ වෙනසක් පවතී නම් පරීක්ෂා කරගන්න

භූගත ජලයේ වෙනසක් පවතී නම් පරීක්ෂා කරගන්න

මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හමුවේ භූගත ජලය භාවිතයේදී ජලයේ රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ වෙනසක් පවතී නම් ජල සම්පත් මණ්ඩලයේ කාර්යාලයකින් පරීක්ෂා කර ගන්නා ලෙස එම මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

භූගත ජල මට්ටම් අඩු වීම හේතුවෙන් ලවණතාවයේ වෙනසක් සිදු වන බැවින් මෙම තත්ත්වය ඇතිවී ඇති බවයි ජල සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්. එම්. එස්. රත්නායක සඳහන් කළේ.

ඒ අනුව කොළඹ, පුත්තලම, අනුරාධපුර සහ යාපනය පරීක්ෂණාගාරවලින් ජල ජලසාම්පල පරීක්ෂා කරගත හැකියි.