28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරටට පැමිණි සංචාරකයින් අට ලක්ෂය පනියි

මෙරටට පැමිණි සංචාරකයින් අට ලක්ෂය පනියි

මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 860,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තාවලට අනුව අගෝස්තු මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයින් 98,831 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ඒ අනුව සංචාරකයින් 19,804 දෙනෙකු ඉන්දියාවෙන්ද, සංචාරකයින් 12,188 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන්ද පැමිණ ඇති බවයි එම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව මේ වන විට දිවයිනට විදෙස් සංචාරකයින් 866,744 දෙනෙකු පැමිණ තිබේ.