27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ බස් රථයක් අනතුරක් හේතුවෙන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මධ්‍යම මෙක්සිකෝවේ Cuacnopalan-Oaxaca අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති අතර 36 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ප්‍රදේශවාසීන් සහ සංක්‍රමණිකයන් රැගත් බස් රථය ට්‍රේලර් ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

තුවාල ලැබූවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා Puebla හි රෝහල් වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.