28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහේෂා විතානගේට වාරණ නියෝගයක්

හේෂා විතානගේට වාරණ නියෝගයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ පැවරූ නඩු කටයුත්තකට අදාළවයි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම නඩුව පවරා ඇති අතර කොළඹ දිසා අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට සහ ඔහු යටතේ ක්‍රියා කරන සියලු දෙනාට අදාළ විගණන කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු දක්වමින් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට අපහාසාත්මක ප්‍රකාශ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර තිබේ.