― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකැලිෆෝනියාවේ වෙඩි තැබීමකින් 05ක් ජීවිතක්ෂයට

කැලිෆෝනියාවේ වෙඩි තැබීමකින් 05ක් ජීවිතක්ෂයට

කැලිෆෝනියා ඔරේන්ජ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් හය දෙනෙකු රෝහල් ගත කර ඇති අතර විශ්‍රාමික නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.