28 C
Colombo
Saturday, October 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'කුමුදුනී' යළි වැඩ අරඹයි

‘කුමුදුනී’ යළි වැඩ අරඹයි

යාපනයේ සිට ඩෙල්ෆ්ට් ඇතුළු දූපත් ප්‍රදේශවලට මගීන් ප්‍රවාහනය කරනු ලබන ‘කුමුදුනී’ මගී බෝට්ටුව යළි මගී සේවා ආරම්භ කර තිබේ.

මාස අටක පමණ කාලයක් මෙම මගී යාත්‍රාව අළුත්වැඩියා කිරීමෙන් අනතුරුව ඊයේ (24) යළි සේවා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

කුමුදුනී බෝට්ටුව අබලන් වීම හේතුවෙන් එය මාස හයක කාලයක් අළුත්වැඩියා කොට මීට මාසයකට පමණ ඉහතදී සේවය සදහා යෙදවූ මුල්ම දිනයේදී යළි ක්‍රියා විරහිත විය.