27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිලියන 27ක ගංජා තොගයක් නාවික හමුදාව භාරයට

මිලියන 27ක ගංජා තොගයක් නාවික හමුදාව භාරයට

රුපියල් මිලියන 27ක් වටිනා කේරළ ගංජා ප්‍රමාණයක් උතුරු මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය, ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ ඇසුරුම්වල තිබී කේරළ ගංජා තොගයක් සොයාගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

ඇසුරුම් 22ක අසුරා ඇති කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 80කට අධිකයි.

ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා තෙක් එම ගංජා තොගය නාවික හමුදාව භාරයේ නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.