28 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ඊයේ (24) යාපනයේ වඩමරච්චි කොට්ටාවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියේ ගමන් කළ 14 හැවිරිදි පාසල් සිසුවා එම ස්ථානයේදීම මියගොස් තවත් තරුණයෙකු තුවාල ලබා ඇති බවයි.

කොට්ටාවත්ත ගණපති හාල් මෝල අසල පිහිටි වංගුවේදී යතුරුපැදිය ටිපර් රථය සමග මූණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් පසුව යතුරුපැදිය ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ටිපර් රථයේ රියදුරාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.