26.1 C
Colombo
Wednesday, April 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජන් රාජකුමාරිගේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග

රාජන් රාජකුමාරිගේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මරණයට පත් වූ බව කියන රාජන් රාජකුමාරි නැමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එම මියගිය කාන්තාවගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව ලබා දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.