― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඉදිරි මාස 03 සඳහාත් බිත්තර ආනයනයට අවසර

ඉදිරි මාස 03 සඳහාත් බිත්තර ආනයනයට අවසර

බිත්තර ආනයන සඳහා ඉදිරි මාස 03ට අවසර හිමිව ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කරනවා.

බිත්තර ආනයනය හරහා වෙළෙඳපොළේ පැවති බිත්තර හිඟය පාලනය කිරීමට හැකි වූ බවයි සභාපතිවරයා පැවසුවේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වශයෙන් දෛනිකව අවශ්‍ය බිත්තර මිලියනයක අවශ්‍යතාව සඳහා බිත්තර ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.