32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ දුම්රිය මැදිරියක පිපිරීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දුම්රිය මැදිරියක පිපිරීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට

තමිල්නාඩු සිට මදුරෙයි දක්වා ගමන් කළ දුම්රියක මැදිරියක් තුළ සිදුවූ පිපිරිමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පිපිරිම සිදුවූ මැදිරියේ ගමන් කළ වන්දනාකරුවෙකු නීති විරෝධී අයුරින් ළඟතබාගත් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මදුරෙයි දුම්රිය ස්ථානයේ නවතා තිබියදී පිපිරිම සිදුව ඇති අතර එහි පුද්ගලයින් 55 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.