― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeHot Newsගුවන්තොටුපොළ - කොටුව පෞද්ගලික බස් වර්ජනයක්

ගුවන්තොටුපොළ – කොටුව පෞද්ගලික බස් වර්ජනයක්

මාර්ග අංක 187, කටුනායක ගුවන්තොටුපොළ – කොටුව අතර ධාවනය වන පෞද්ගලික බස් රථ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ බස් රථ ධාවනය කෙරෙන මාර්ගයේ සිදුකළ වෙනසක් මුල් කරගනිමින් ය.