― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsවන අලි ප්‍රහාරයකින් අයෙක් ජීවිතක්ෂයට

වන අලි ප්‍රහාරයකින් අයෙක් ජීවිතක්ෂයට

දිග්ගල්පිටියේ කුඹුරු යායකදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පුද්ගලයා තම කුඹුර වන අලින්ගෙන් ආරක්ෂා කිරීමට පැල් රැකීමට ගිය අවස්ථාවේදී අනතුරට මුහුණ පා ඇති අතර පොලිසිය සඳහන් කළේ අලියා පහර දීමෙන් අනතුරව මොහු අත්තනකඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂය්ට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට ලක්ව ඇත්තේ 44 හැවිරිදි අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.