ඇදහැළන වැසි සමග විශාල ගලක් අද (28) මාර්ගය මැදට වැටී තිබුණා.
එමෙන්ම මීදුම් සහිත කාලගුණයක්ද පවතී . මේ හේතුන් නිසා විමසිලිමත්ව රියපදවන ලෙස පොලිසිය රියදුරන්ට අවවාද කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල -රොක් ප්රදේශයේදී ගල්කඩා වැටීමේ අවධානමක් මතුවි තිබෙනවා.
ඇදහැළුන වැසි සමග විශාල ගලක් අද (28) මාර්ගය මැදට වැටී තිබුණා.
එමෙන්ම මීදුම් සහිත කාලගුණයක්ද පවතී . මේ හේතුන් නිසා විමසිලිමත්ව රියපදවන ලෙස පොලිසිය රියදුරන්ට අවවාද කරයි