28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෑගයක් සොරා ගත් කාන්තාවක් අත්අඩංගුවට

බෑගයක් සොරා ගත් කාන්තාවක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළේ දී ලක්ෂ 6කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ අඩංගු බෑගයක් සොරා ගත් කාන්තාවක් කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34ක් වන නිලපොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඇය වෙනත් රටක සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති කාන්තාවක් බවයි මූලික පොලිස් විමර්ශ වල දී අනාවරණය වී ඇත්තේ.

.