― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකිරිපිටි මිල ඉහළ යන ලකුණු

කිරිපිටි මිල ඉහළ යන ලකුණු

ආනයනික කිරි නිෂ්පාදන සඳහා ලබාදී තිබූ බදු සහනය ඉවත් කර තිබෙනවා.

කිලෝවකට සියයට 25ක හෙවත් රුපියල් 225ක බද්දක් නැවත බලාත්මක කර ඇත.

මේ හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ ආනයනික කිරි නිෂ්පාදනවල මිල රුපියල් 200කින් ඉහළ යාමට ඉඩ ඇති බව වාර්තා වේ.