― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැඳවියන් දෙදෙනෙක් ගුටි කෙළියේ - එක් අයෙක් ජීවිතක්ෂයට

රැඳවියන් දෙදෙනෙක් ගුටි කෙළියේ – එක් අයෙක් ජීවිතක්ෂයට

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක්ගේ පහරරකෑමට ලක් වූ තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අඟුණකොළපැලැස්ස පොලීසිය පැවසුවේ මෙම රැඳවියා රෝහල්ගත කර සිටියදී ජීවිතක්ෂයට පත ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 40 හැවිරිදි සමුහ ගොවිපල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයින් රඳවා සිටින සිරමැදිරියකයි මෙම සිදුවීම සිදු වී ඇත්තේ.