26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtJailer චිත්‍රපටයෙන් වාර්තාගත ආදායමක්

Jailer චිත්‍රපටයෙන් වාර්තාගත ආදායමක්

Jailer චිත්‍රපටිය තිරගත වී දින 16ක් ගත වනවිට ලෝකය පුරා ඉන් කෝටි 600ක ආදායමක් උපයා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නෙල්සන් අධ්‍යක්ෂණය කළ රජිනිකාන්ත්ගේ ‘ජේලර්’ චිත්‍රපටය පසුගිය 10 වැනිදා ලොව පුරා තිරගත වූ අතර මේ සඳහා සිවරාජ්කුමාර්, මෝහන්ලාල්, රම්‍යා ක්‍රිෂ්ණන්, තමන්නා, වසන්ත් රවී විනායක්, යෝගී බාබු සහ තවත් ජනප්‍රිය නළු නිලියන් රංගනයෙන් දායකත්වය දක්වනු ලබනවා.

මේ වනවිට ජේලර් චිත්‍රපටය ඇමරිකාව, එක්සත් රාජධානිය, සිංගප්පූරුව, මැලේසියාව ඇතුළු විදෙස් රටවල්වල සිනමාහල් රැසක ප්‍රදර්ශනය කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.