― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝහල් මරණ ගැන එක්සත් ජාතින්ගේ සංවිධානයට ලිපියක්

රෝහල් මරණ ගැන එක්සත් ජාතින්ගේ සංවිධානයට ලිපියක්

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අද (28) පෙරවරුවේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයට ලිපියක් බාර දී තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු, මෑත කාලීනව සිදුවූ රෝහල් මරණ සහ මන්දපෝෂණය සම්බන්ධයෙන් දැනුවත් කරමිනුයි ඔවුන් මෙම ලිපිය යොමු කර ඇත්තේ.

එහි සභාපති වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ කරුණු දැක්වීමටද සූදානම් බවයි.