27.8 C
Colombo
Monday, May 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportආසියානු කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

ආසියානු කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

මීට පෙර සංචිතයට නම් කර සිටි වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, දිල්ශාන් මධුෂංක සහ ලහිරු කුමාරට ආබාධවලට ලක් වී ඇති බැවින් අවසන් කණ්ඩායම සඳහා තෝරා නොගත් බව සඳහන්.

මේ අතර බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

කුසල් ජනිත් පෙරේරා ද සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු කණ්ඩායම සමග එක්වීමට නියමිත බවත් සඳහන්.