22.6 C
London
Tuesday, September 26, 2023

14 හැවිරිදි මිණිපිරියට මත්පැන් පෙවූ සීයාට ඇප

14 හැවිරිදි තම මිණිපිරියට මත්පැන් පොවා කෲරත්වයට පත් කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ඇගේ සියා රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

සැකකරු කැකිරාව – උණගොල්ලෑව – පහළගම පදිංචි පුද්ගලයෙක්.

සිසුවිය මත්පැන් පානය කර පාසලට පැමිණීමේ දී ඒ පිළිබඳ අවධානය යොමු කළ එම ස්ථානයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇය පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කර තිබුණා.

එහිදී හෙළි වුණේ සැකකාර සීයා විසින් ඇය මත්පැන් පානයට පුරුදු කරවා ඇති බවයි.

Latest

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදු වී...

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

හෙදියක් තවත් හෙදියකගේ පසුම්බිය සොරා ගෙන

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බිය සොරා ගෙන එහි...

බිරිඳගේ දිවි තොර කළ සැමියාට වසර 8කට පසු අධිකරණය දුන් තීන්දුව

වසර අටකට පෙර බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය...

Don't miss

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත්...

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ...

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදු වී තිබෙනවා. එම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙනවා. කෙසේ වෙතත්, තවත්...

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එයින් ඇද වැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ බුලත්සිංහල, ගලහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු...

හෙදියක් තවත් හෙදියකගේ පසුම්බිය සොරා ගෙන

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බිය සොරා ගෙන එහි තිබූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන පුද්ගලික බැංකුවකින් ණය මුදලක් වංචනික ලෙස ලබා ගත් තවත් හෙදියක්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here