― political ―

රටට අවශ්‍ය දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක්

අප රටේ දුප්පත්කම මේ වනවිට මහා පරිමාණයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක කාටවත් ඒ සඳහා විසඳුමක් නොමැති බවත් එදා දුප්පත්කම තුරන් කරන්න ජනසවිය වැදගත් වූ...
HomeNewsමාස 06කදී විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 5ක් බෙදා හැර අවසන්

මාස 06කදී විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 5ක් බෙදා හැර අවසන්

මේ වසරේ මුල් මාස 6 තුළ විදේශ ගමන් බලපත්‍ර 521,203ක් බෙදා හැර ඇති බව
ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මේ වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ විවිධ රැකියා අවස්ථා සඳහා 147,000ක් රට හැර ගොස් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.