25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහලාවත - මීගමුව පෞද්ගලික බස් රථ වර්ජනයක්

හලාවත – මීගමුව පෞද්ගලික බස් රථ වර්ජනයක්

හලාවත – මීගමුව මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ අද (30) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

වෙන්නප්පුව ප්‍රදේශයේදී ලංගම බස්රථ රියැදුරකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පවසමිනුයි ඔවුන් මෙම වර්ජනයේ නිරත වන්නේ.