24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටිරාන් අලස්ට එරෙහිව විශ්වාසභංගයක්

ටිරාන් අලස්ට එරෙහිව විශ්වාසභංගයක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

මේ දිනවල රටේ පැතිර යන මත්ද්‍රව්‍ය හා ඝාතන රැල්ල සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගැනීම හේතුවෙන් මෙම විශ්වාසභංගය ගෙන එන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙඋ පාර්ලිමෙන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල විසිනුයි මෙම විශ්වාසභංගය ගෙන ඒමට නියමිතව ඇත්තේ.