25.6 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසම්බාහන මධ්‍යස්ථානයේදී විදෙස් කතකට හදි කරලා

සම්බාහන මධ්‍යස්ථානයේදී විදෙස් කතකට හදි කරලා

ඊශ්‍රායල් ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු පොතුවිල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළ පුද්ගලයෙකු පොතුවිල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙම විදේශීය කාන්තාව සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර ඇය මෙරට සුන්දරත්වය නැරඹීමට යන අවස්ථාවේදී සම්බාහන මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේදී මෙම ලිංගික අතවරයට මුහුණ දී ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචි චන්දිමාල් නැමැති අයෙකි.