29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතට්ටු නිවාස සංකීර්ණයක ගින්නක් - 60ක් ජීවිතක්ෂයට

තට්ටු නිවාස සංකීර්ණයක ගින්නක් – 60ක් ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේ, තට්ටු නිවාස සංකීර්ණයක ගින්නක් ඇති වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගින්නෙන් 60කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි.

තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර එම ගොඩනැගිල්ලේ සිටි පිරිස අතරින් බහුතරයක් සරණාගතයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.