26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆාස්ටර් ජෙරම්ගේ පෙත්සම සලකා බැලීමට දින දෙයි

ෆාස්ටර් ජෙරම්ගේ පෙත්සම සලකා බැලීමට දින දෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම නඩුවට අදාළ සීමිත විරෝධතා ගොනු කර තිබෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥවරයා දැනුම් දුන්නා.

ඉන්පසුව පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කළා.