30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය අදත් පහළට

ඩොලරය අදත් පහළට

අද (01) දිනයේදීත් ඩොලරයේ අගය පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව අද (31) දිනයේදී ඩොලරයේ ගැණුම් මිල රුපියල් 314.19ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 325.86ක් දක්වා පහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.