27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋසස් පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන ඇතුළත

උසස් පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන ඇතුළත

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ මීළඟ උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

එම දිනය වෙනස් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම විභාග පැවැත්වීමේ කාලවකවානු යථා තත්ත්වයට ගෙන ඒමට සැලසුම්කර ඇති බවයි ඔහු පැවසුවේ.

ඔහු පැවසුවේ බණ්ඩාරවෙල පැවති උත්සවයකට එක්වෙමින්